Crossing එකට හම්බුන හොඳම Male පැටියා! 👑🖤
Pet's Paradise වෙතින් ආව අලුත්ම Boss.
**විස්තර:**
✅ Breed: Pure Rottweiler Male
✅ Age: මාස 2+
✅ Color: Black & Tan - Perfect Markings
✅ Structure: බලවත්, හොඳ Bone Structure
✅ Health: Active, Dewormed, Playful
✅ Future: Guard + Breeding දෙකටම Ideal
ඔයාගේ Female එකට හොඳම ජාන දෙන්න පුළුවන් Quality Male කෙනෙක්.
පොඩි කාලෙ ඉදන්ම හොඳට බලාගත්තු පැටියෙක්.
Serious Breeders & Dog Lovers Only ❤️
📍 Pet's Paradise - Negombo
🚚 Islandwide Delivery