ලංකාවේ කිසිම තැනක නැති සුපිරිම සෙට් එකක්
ඉස්සෙල්ලාම කියන්න ඕනේ ඔයාට පුලුවන් ලංකාවේ ඕනම තැනක පැටව් බලලා අපෙනුත් බලලා වෙනස බලන්න එතොකොට ඔයලාටම තේරෙනවා ගන්න ගානට වටිනවද කියලා 🫡🫡🫡
මේ තරම් ලොකු මේ තරම් පෙනුම තියෙන පැටව් ලංකාවේ මේ මොහෙතේ කොහෙවත්ම නෑ ඇස් දෙකෙන් ඇවිල්ලම බලන්න තාත්තවයි පුතාවයි ඇස් දෙකටම බලන්න එතොකොට තෙරෙයි අනිත් අයගෙයි මේ පැටව්න්ගෙයි වෙනස ඉතින් බල බල ඉන්න දෙයක් නෑ කොල් එකක් දීලා එන්න