රොටි සහ කොත්තු චෙෆ් | මොරටුව
75 වසරක විශ්වාසදායක බේකරි නාමයක් වන “මල්ලිකා බේකර්ස්” සමඟ එක්වන්න!
ස්ථානය: මොරටුව
අවශ්‍ය සුදුසුකම්:
• වයස: අවුරුදු 25 – 50 අතර
• පිරිමි අයදුම්කරුවන්ට විවෘතයි
• අවම වශයෙන් අවුරුදු 2ක පළපුරුද්දක් ඇති අයකු විය යුතුය
• රොටි සහ කොත්තු සෑදීමට හොඳ පුහුණුතාවය සහ දක්ෂතාවය තිබිය යුතුය.
• ආප්ප සහ/හෝ ෂෝටීට් නිපැදවීමට දක්ෂ වීම අමතර සුදුසුකමකි.
• ධනාත්මක, උද්යෝගිමත් ආකල්පයකින් යුතුව කැපවීමෙන් හා වගකීමෙන් වැඩ කිරීමට හැකි විය යුතුය.
ප්රතිලාභ:
• වැටුප: රු. 90,000 – 120,000 (දක්ෂතාවය හා පළපුරුද්ද අනුව)
• වාර්ෂික බෝනස් සහ වැටුප් වැඩිවීම්
• නොමිලේ ආහාර සහ නවාතැන් පහසුකම්
• EPF / ETF දීමනා
• රක්ෂණ ආවරණ
• ඔබගේ දක්ෂතා පෙන්විය හැකි දියුණු වන බේකරියකට එක්වීමේ අවස්ථාවක්
අප සමඟ සම්මුඛ පරීක්ෂණයක් නියම කරගැනීම සඳහා +94 777953062 අංකයට කරුණාකර අමතන්න.
ඔබගේ CV හෝ තොරතුරු අප හට WHATSAPP හරහා එවන්න.
Roti/Kottu Chef | Moratuwa
Join Mallika Bakers – A Trusted Name in the Bakery Industry for nearly 75 Years!
Location: Moratuwa
Candidate Requirements:
• Age: 25 – 50 years
• Open to Male candidates
• Must be a Skilled Apprentice with 2+ years of experience
• Must have strong training and skill in preparing roti and kottu.
• Skill in preparing hoppers (aappa) and/or short-eats will be considered an additional qualification.
• Must be able to work with a positive, enthusiastic attitude, showing commitment and responsibility.
Benefits:
• Salary: Rs. 90,000 – 120,000 (based on Skill and Experience)
• Annual bonuses and incentives
• Free Meals and Accommodations
• EPF/ETF Benefits
• Insurance Benefits
• An opportunity to join a growing bakery and showcase your talent.
Please call us on +94 777953062 to schedule an interview with us.
Send your CV or details to us via WhatsApp.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

ඇසුරුම් නිලධාරී - මොරටුව .
කර්මාන්ත ශාලා.රු 75,000 - 85,000සාමාජිකයාකොළඹ, ඇසුරුම් නිලධාරීදින 11
ඇසුරුම් නිලධාරී - මොරටුව .
කර්මාන්ත ශාලා.රු 85,000 - 95,000සාමාජිකයාකොළඹ, ඇසුරුම් නිලධාරීදින 6
ඇසුරුම් නිලධාරී - මොරටුව
කර්මාන්ත ශාලා.රු 75,000 - 85,000සාමාජිකයාකොළඹ, ඇසුරුම් නිලධාරීදින 59- විශිෂ්ටම

ඇසුරුම් සේවක / සේවිකා මොරටුව
SIYALAKA (PVT) LTDරු 65,000 - 70,000සාමාජිකයාකොළඹ, ඇසුරුම් නිලධාරීදින 56
