විශේෂාංග
පුද්ගලික ඇතුල්වීමේ දොරටුව, Upper
Sharing rooms are available for women to rent in Nawinna.
Room 1 - consists of 2 beds, a shared kitchen and a shared bathroom. 1 bed is available in this room.
Room 2 - consists of 3 beds, a shared kitchen and a shared bathroom. 1 bed is available in this room.
Fully tiled rooms, separate entrance, kitchen and balcony area, line water, well water are available.
Walking distance from Nawinna Arpico Super Center, Orel IT, Nawinna Ayurvedic Hospital, Nawinna Medicare Hospital, Royal Nursing Home, 171 Restaurant, Cargills Food City, Salon Evo and many other grocery and food shops.
Less than a 1-minute drive to the University of Sri Jayewardenepura.
There are 2 roads from the house which lead to both Nawinna Junction and the 119 bus route.
5 mins walking distance to the 138 bus route, 3 mins walking distance to Nawinna Railway Station and 100 m walking distance to the 119 bus route.
Room 1 - Rs.16,000 per month for 1 person (1 month advance needed)
Room 2 - Rs.15,000 per month for 1 person (1 month advance needed)
Please contact me for more details
Single සහ Sharing කාමර කාන්තාවන් සඳහා බදු දීමට ඇත.
1 කාමරය – ඇඳන් 2 ක්, පොදු කුස්සිය සහ පොදු නානකාමරයක්. මෙම කාමරයේ ඇඳන් 2න් එකක් හිස්ව ඇත.
2 කාමරය – ඇඳ 3 ක්, පොදු කුස්සිය සහ පොදු නානකාමරයක්. මෙම කාමරයේ ඇඳන් තුනෙන් එකක් හිස්ව ඇත.
සම්පූර්ණයෙන් ටයිල් කරන ලද කාමර, වෙනම ප්‍රවේශ මාර්ගය, කුස්සිය සහ බැල්කනි ප්‍රදේශ, ලයින් වතුර, ළිං වතුර, විදුලිය ඇත.
නාවින්න ආර්පිකෝ සුපර් සෙන්ටර්, Orel IT, නාවින්න ආයුර්වේද රෝහල, නාවින්න මෙඩිකෙයා රෝහල, Royal Nursing Home, 171 Restaurant, Mr.Kottu, කාර්ගිල්ස් ෆුඩ් සිටි, ෆාමසි, Salon Evo, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට සහ එළවලු, බේකරි කෑම කඩ ආදියට පයින් යන දුරින් ඇත.
නාවින්න හන්දියට (138 බස් මාර්ගයට) මිනිත්තු 5, නාවින්න දුම්රිය ස්ථානයට මිනිත්තු 3ක්, 119 බස් මාර්ගයට 50m දුරින් පිහිටා ඇත.
1කාමරය – එක් අයෙකුට රු. 16,000 / මාසයට (එක් මාසයක අත්තිකාරම් අවශ්‍යයි)
2 කාමරය – එක් අයෙකුට රු. 15,000 / මාසයට (එක් මාසයක අත්තිකාරම් අවශ්‍යයි)
වැඩි විස්තර සඳහා කරුණාකර දුරකථන අංකය අමතන්න.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Annex for Rent in Nawinna
කාමර: 1, නානකාමර: 1කොළඹ, කාමර සහ ඇමුණුම් කුලීRs 60,000 මසකටදින 45
Room (Only Girl) Rent in Maharagama, Navinna
කාමර: 1, නානකාමර: 1කොළඹ, කාමර සහ ඇමුණුම් කුලීRs 7,000 මසකටදින 41
Room for Rent in Nawina,Maharagama ( Girls Only)
කාමර: 1, නානකාමර: 1කොළඹ, කාමර සහ ඇමුණුම් කුලීRs 20,000 මසකටදින 8
Sharing Room (Only Girls) Rent in Navinna, Maharagama
කාමර: 3, නානකාමර: 1කොළඹ, කාමර සහ ඇමුණුම් කුලීRs 12,000 මසකටදින 27