The rooms in the three-story house are only available for rent to foreigners and ladies. The monthly rent for a room is Rs. 15,000 and the rent must be paid on the first day of every month. Only two people are allowed to stay in one room.
Additionally, when moving in, the monthly rent must be paid as a security deposit, which will be refunded if the person gives notice of leaving at least one month in advance.
The tenants are responsible for paying the water and electricity bills. There are facilities for cooking, and if gas is used, separate payment for it is required.
තෙමහල් නිවසේ කාමර කාන්තාවන්ට සහ විදේශිකයන්ට පමණක් බදු දීමට තිබේ. මාසික කුලිය කාමරයක් සඳහා මසකට රුපියල් පහලොස් දහසක් (රුපියල් 15 000) ක් වන අතර සෑම මසකම පළවෙනිදාට මාසික කුලිය ගෙවිය යුතුය. එක් කාමරයක දෙදෙනෙකුට පමණක් නවාතැන් ගත හැක.
තවද පැමිණෙන විට මාසික කුලිය අත්තිකාරම් ලෙස ගෙවිය යුතු අතර, ආපසු ඉවත්වන බව මසකට පෙර දැනුම් දුන් පසු ඒම මුදල ආපසු ගෙවනු ලැබේ.
මීට අමතරව ජල බිල් සහ විදුලි බිල් කුලියට ගන්නා අය විසින් ගෙවිය යුතුය. කෑම පිසීමට පහසුකම් ඇති අතර ගෑස් පාවිච්චි කරන්නේ නම් ඒ් සඳහා වෙනම ගෙවිය යුතුය.