හෝමාගම පිටිපන මොරගහහේන බස් මාර්ගය අසල විශ්ව විද්යාල සිසුවියන් සඳහා නවාතැන් පහසුකම් ඇත.
▪️දෙදෙනා බැගින් කාමර දෙකකුත් 3ක් හෝ 4ක් සිටිය හැකි කාමරයක්ද ඇත.
▪️ජලය හා විදුලිය සඳහා අය කරනු නොලැබේ. ▪️අත්තිකාරම් මුදල වෙනුවෙන් එක් මාසයක කුලියක්ද මාසේ කුලිය මාසයේ මුලද ගෙවිය යුතුවේ.
▪️තමාගේ කාමරය වෙන් කරගත් දින සිට මාසය ඇරඹෙනු ඇත.
▪️මුළුතැන්ගෙය හා බාත්රූම් එකකින් සමන්විතය.
▪️පිටතින් ආහාර ලබා ගැනීමේ පහසුකම් ද ඇත.
▪️කුලිය රු. 6000/= සිට