පිරිමි ලමුන්ට නවාතැන් පහසුකම්. ( කඩවත නගර මධ්‍යයේ.)
වැදගත්, නිස්කලංක, ආරක්ෂිත සහ පිරිසිදු වටපිටාව- වාහන parking ඇත.
- වට තාප්ප සහ ගේට්ටු සහිතය.
🔴 ( කඩවත බයිපාස් පාර අසල,( ඉන්ද්‍රා hotel, KFC, KANDY, PIZZA HUT, ARPICO SUPER,)කඩවත උමං මාර්ගය exit එක අසලම. ( සියලුම කඩ සාප්පු පයින් යා හැකි දුරින්.)
🔴 කඩවත ටවුමට, බස් ස්ටෑන්ඩ් එකට- 900m.
🔴 කඩවත නුවර ප්‍රධාන පාරට 200m
🔴 කඩවත හයිවේ එකට - 1.5km (all in walking distance)
- සෑම පුද්ගලයෙකුටම ලී ඇද,ඩබල් ලේයර් මෙට්ටය,මේසයක්,පුටුවක් සහ ඇදුම් එල්ලනයක් වෙන වෙනම භාවිතයට ලබාදෙනු ලැබේ.
(විශාල ඉඩ ඇති කාමර 7ක් , ටයිල් බාත් රූම් 2 , විශාල කිචන් 1, සාල 2ක් ඇත. )
කාමර තනි පුද්ගල වශයන් වුවද ගත හැක.
sharing rooms for 2 person - 12,500- මාසිකව (ලයිට් වතුර බිල් සමග)
Single rooms with double bed - (20,000) මාසිකව (ලයිට් වතුර බිල් සමග)
සාලේ පාටිෂන් කොටසට- 8500.
නිවස ඉදිරිපිටම sports center එක ඇත. (Gym, karate, swimming, badminton ඇතුලු ක්‍රිඩා.)
☯️ Call for more details-
කොළඹ, ගම්පහ, කඩුවෙල, දෙල්ගොඩ- 15km
Location-
175, Sports Center Rd, Kadawatha
Sendra Sports Center