කුඹුක්ගහ පොකුණ පාර, තලපත්පිටිය, නුගේගොඩ
වැදගත් රැකියාවක නිරතවන පිරිමි අය සඳහා පමණි .
💰 මසකට රු.22000
🔒 මාස දෙකක අත්තිකාරම් මුදලක් අවශ්‍යයි
අලුතින් ඉදිකරන ලද නිදන කාමර,
සාමකාමී, පෞද්ගලික ඉඩක් සොයන අයට වඩාත් සුදුසුය.
✅ නිදන කාමර 1
✅ නාන කාමර 1 (Sharing with two person)
✅ පැන්ට්‍රි ඉඩක් සහිත මුළුතැන්ගෙය
✅ ආරක්ෂිත යතුරුපැදියක් නැවැත්වීමේ ඉඩ
✅ ගෘහ භාණ්ඩ ඇතුළත් (කුඩා අල්මාරියක්ඇඳ, මේස, පුටු ආදිය..)
සම්පූර්ණ නිවසම ටයිල් කර ඇත .
🧱 ආරක්ෂිත පරිශ්‍රය
🌳 සාමකාමී, ආරක්ෂිත සහ නේවාසික ප්‍රදේශය
✅ පැමිණීමට පැය 2 කට ප්‍රථම වේලාවක් වෙන් කර ගන්න.
✅ සෙනසුරාදා , ඉරිදා උදේ 9.00 සිට සවස 6.00 දක්වා බැලීම සදහා පැය 2 කට කලින් වේලාවක් වෙන් කර ගන්න.
✅ මාසික කුලිය එක් අයෙක් සදහා රු. 22000
✅️නිස්කලංක පරිසරය, ආරක්ෂක වටපිටාව.
✅️ කෑම පිස ගැනීමේ හැකියාව ඇත.
✅ පැන්ට්‍රි කබඩ්
✅ විදුලි ඉස්ත්රිකය
✅️ විදුලි පංකා සහිතයි.
🏫 ආසන්න ආයතන සහ පහසුකම්
* සියළුම බැංකු, Keels, තොග කඩ, සිල්ලර කඩ වලට ඇවිදීමේ දුර.