🔸🔸විශ්ව විද්යාල සිසුවියන් සදහා කාමර පහසූකමි 🔸🔸
හෝමාගම, පිටිපන උතුර, හල්ගහදෙණිය හන්දිය අසල 129 මොරගහහේන බස් මාර්ගයට ආසන්නයේ පිහිටි නිවසක විශ්ව විද්යාල සිසුවියන් හතර දෙනෙකු සදහා නවාතැන් පහසුකම් ඇත.
▪️ආහාර පිසගැනීමේ හෝ පිටින් ආහාර ලබා ගැනීමේ හැකියාව ඇත.
▪️හතර දෙනෙකු එනවා නම් එක් අයෙකුගෙන් රු.5000/= ක් අය කරනු ලැබේ.
▪️ලිං ජල පහසුකම් නොමිලේ.
▪️කාමර දෙකක NSBM සිසුන් දෙදෙනෙකු සිටින අතර එක් කාමරයක් පමණක් දැනට හිස්ව ඇත.
▪️බාත්රූම් 01 සහ මුළුතැන්ගෙය සහිතයි.