විශේෂාංග
පුද්ගලික ඇතුල්වීමේ දොරටුව, අඩු
This shairing room available for 3 Girls only. including electricity, hot water & water bills.. 🅢︎🅗︎🅐︎🅘︎🅡︎🅘︎🅝︎🅖︎ 🅡︎🅞︎🅞︎🅜︎⬇️
✅️පුර්ණ කාලින රැකියා කරන කාන්තාවන් සදහා පමණයි.
✅campus/Intern හෝ ඉගෙනුම් ලබන අයට දෙනු නොලැබේ.
✅ පැමිණීමට පැය 2 කට ප්රථම වේලාවක් වෙන් කර ගන්න.
✅ සදුදා සිට සෙනසුරාදා දක්වා උදේ 10.00 සිට සවස 4.00 දක්වා බැලීම සදහා පැය 2 කට කලින් වේලාවක් වෙන් කර ගන්න.
✅ මෙය ශෙයාරින් කාමරයකි. උපරිම 3 දෙනෙක්ට සිටිය හැකිය. කාමරයේ තනි ඇදක් සහ king size ඇදකින් සමන්විතයි. තනි ඇද මාසික කුලිය එක් අයෙක් සදහා රු. 16500/= .
✅ නැවත ගෙවනු ලබන අත්තිකාරම් මුදල රු 10000/= වෙයි.
✅️නිස්කලංක පරිසරය, ආරක්ෂක වටපිටාව.
✅️මහරගම හයිලෙවල් පාරට 2 Km
✅️නුගේගොඩ හයිලෙවල් පාරට 3 Km
✅️ මිරිහාන මුලස්ථාන පොලිසියට 0.5 Km
✅️ කෑම පිස ගැනීමේ හැකියාව ඇත.
✅️ ශිතකරණය.
✅රෙදි සෝදන යන්ත්රය
✅ගැස් කුකරය
✅ පැන්ට්රි කබඩ්
✅ විදුලි කේතලය
✅ විදුලි ඉස්ත්රිකය
✅️ විදුලි පංකා සහිතයි.
✅️සියළුම බැංකු, Keels, තොග කඩ, සිල්ලර කඩ වලට ඇවිදීමේ දුර.
✅️ලංකාවේ ඕනෑම ස්ථානයකට යාමේ පහසුව. ( උඩහමුල්ල ඩිපෝවට ඇවිදීමේ දුර )
✅️නැවත ගෙවනු ලබන කුලි තැන්පතු + සහ මාසික කුලිය.
✅️ ladies Only.
✅️monthly Rental 👉
Rs.16500/=
⭕️Included electricity, Water bills + Deposit
✅️cooking Area, Pantry, Refrigerator, Fans.
✅️maharagama High Level Road 2 Km
✅️ Nugegoda to 3 Km, Bus Rout 119 or 259.
✅️ Udahamulla Bus Depo 5 Minutes Walking Distance.
✅️atm Machine Walking Distance.
✅️ Walking Distance to Peoples Bank, Commercial Bank, Sampath Bank, Sanasa, Keels, Keebal College, Horizon College.
✅️this Property only For Ladies.
✅️rent + Refundable Deposit.
--------------------------------------------------
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Room for Rent in Nugegoda Girls Only
කාමර: 1, නානකාමර: 1කොළඹ, කාමර සහ ඇමුණුම් කුලීRs 20,000 මසකටදින 51
Girls Bording Room for Rent Nugegoda
කාමර: 1, නානකාමර: 1කොළඹ, කාමර සහ ඇමුණුම් කුලීRs 20,000 මසකටදින 45
Room For Rent In Nugegoda Girls Only
කාමර: 1, නානකාමර: 1කොළඹ, කාමර සහ ඇමුණුම් කුලීRs 25,000 මසකටදින 7
Boarding Room for Girls in Nugegoda
කාමර: 2, නානකාමර: 1කොළඹ, කාමර සහ ඇමුණුම් කුලීRs 15,000 මසකටදින 17