නුගේගොඩ, 3 වන මහලේ කාමරක් කන්තාවකට කුලියට දීමට ඇත. මාසික කුලිය එක් අයකුට රුපියල් 15000/- සහ මාස 2ක ආපසු ගෙවිය හැකි අත්තිකාරම් ගෙවිය යුතුය. සුරතල් සතුන් සඳහා අවසර නැත. සාමකාමී අසල්වැසි. කොහුවල, පැපිලියාන, නුගේගොඩ සහ දෙල්කඳට කි.මී.1 දුර.