කාමර සේවක (Room Boy) පුහුණු ශිෂ්‍යයින් බඳවා ගැනේ
Queens Mount Hotels & Villas සමූහ හෝටල් ජාලයේ, මහනුවර පිහිටි අපගේ හෝටල් සඳහා කාමර සේවක (Room Boy) ශිෂ්‍යයින් බඳවා ගනු ලැබේ.
සුදුසුකම්:
අවම මාස 3ක පුහුණු කාලයක් සම්පූර්ණ කිරීමට කැමැත්ත තිබිය යුතුය.
ඉගෙන ගැනීමට උනන්දුව සහ යහපත් ආකල්පය.
කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව.
පුහුණු කාලය තුළ දීමනාව:
රු. 25,000 මාසික දීමනාව.
පුහුණුව සාර්ථකව අවසන් කිරීමෙන් පසු ලබාදෙනු ලබන්නේ:
පුහුණු වාර්තා පොත (Training Record Book)
සේවා ලිපිය (Service Letter)
කාර්ය සාධනය අනුව ස්ථිර රැකියා අවස්ථාවක් ලබා ගැනීමේ හැකියාව.
සේවා ස්ථානය: මහනුවර –360 Viewpoint by Queens Mount සමූහ හෝටල් ජාලය.
හෝටල් ක්ෂේත්රයේ ඔබේ වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමට කැමති නම්, අදම අයදුම් කරන්න!
වැඩි විස්තර සදහා පහත දුරකථන අංකය අමතන්න
0778425609