තංගල්ල ප්‍රදේශයේ පිහිටි කාමර 4කින් සහ පිහිනුම් තටාකයකින් සමන්විත හෝටලයක් මෙහෙයවීම සඳහා සියලුම වැඩකටයුතු පිළිබඳ මනා පළපුරුද්දක් ඇති (All Rounder) අයෙකු වහාම අවශ්‍ය කර තිබේ.
නවාතැන් පහසුකම් සහ ආහාර පාන නොමිලේ සැපයේ.
වැටුප 50,000 + Service charge
ඔබ හෝටල් ක්ෂේත්රයේ පළපුරුද්දක් ඇති, වගකීමෙන් යුතුව වැඩ කළ හැකි අයෙකු නම් අදම අප හා සම්බන්ධ වන්න.
වැඩි විස්තර සඳහා අමතන්න:0714728769