Hotel Taavetti, Galle is looking for a dedicated Housekeeping Attendant to maintain high standards of cleanliness and guest comfort.
Requirements: Attention to detail, basic knowledge of housekeeping duties, and a strong work ethic. Prior hotel experience is an added advantage.
Benefits: Attractive salary package (negotiable at the interview) + Free meals & Accommodation provided.
Contact:
Call Direct: 077 406 1103
WhatsApp (Forward your CV): 071 406 5695
Sinhala:
ගාල්ලේ පිහිටි Hotel Taavetti වෙත ගෘහ පාලන සහායකයින් (Housekeeping) වහාම අවශ්‍ය කර තිබේ. පිරිසිදුකම සහ උසස් සේවාවක් පවත්වාගෙන යාම ප්‍රධාන වගකීම වේ.
සුදුසුකම්: කාර්යශූර භාවය සහ හෝටල් ක්ෂේත්රයේ පූර්ව පළපුරුද්ද අමතර සුදුසුකමකි.
වප්‍රසාද: ආකර්ෂණීය වැටුප් (සම්මුඛ පරීක්ෂණයේදී සාකච්ඡා කළ හැක) + නොමිලේ ආහාර සහ නවාතැන් පහසුකම්.
අමතන්න:
දුරකථන අංකය: 077 406 1103
WhatsApp (ඔබගේ CV පත යොමු කරන්න): 071 406 5695