වයස : අවු 18 - 45 අතර.
වැටුප : රු50,000 - රු 70000
පුහුණු කාර්මික ශිල්පීන් සදහා අවම වශයෙන් අවුරුදු 01 ක පළපුරුද්දක් අවශ්‍ය වේ.
නුපුහුණු කාර්මික ශිල්පීන් සදහා NVQ සහතිකය පමණක් ප්‍රමාණවත් වේ.
ආකර්ෂණීය වැටුප්, අතිකාල දීමනා,EPF හා ETF අරමුදල් දායකත්වය ලබා දෙයි