✨️මිනුවන්ගොඩ නගරයට පයින් යන දුරින් ඉඩමක්!
කටුනායක – වේයන්ගොඩ ප්‍රධාන මාර්ගයට මුහුණලා, නේවාසික හා ව්‍යාපාරික වටිනාකමකින් යුත්, සියලු පහසුකම් සමගින් කදිම බිම් කොටස් කිහිපයක් දැන් ඔබට! 🏡
🔄 නිරවුල් ඔප්පු
🔄 නිස්කලංක හා ආරක්ෂාකාරී පරිසරය
🔄 නළ ජලය
🔄 විදුලිය
🔄 කොන්ක්‍රිට් කාණු පද්ධති
🔄 පුළුල් ප්‍රවේශ මාර්ග
⚜️ මිනුවන්ගොඩ නගරයට — 1KM
⚜️කටුනායකට — 7KM
⚜️ වේයන්ගොඩට — 7KM
සුපිරි වෙළඳසැල්, කායවර්ධන මධ්‍යස්ථාන, බැංකු, හා සියලුම පහසුකම් අතේ දුරින් 🛍️
🔹 මුලින්ම රු. 200,000/= ගෙවා ඉඩම වෙන්කරවා ගන්න.
🔹 ඉතිරි මුදලේ 50% ගෙවා, වසර 2කින් පොලී රහිතව ගෙවන්න.
🔹 නැතහොත් 40% ගෙවා, ඉතිරි මුදල වසර 5ක කාලසීමාවක් තුළ ගාඩියන් පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න.
🎉 එකවර මිලදී ගැනීමේදී විශේෂ වට්ටම්!
🏠 අදම ඔබේ බිම් කොටස වෙන්කරවා ගන්න!