රංගනය, නැටුම, ගායනය සහ කථනයෙන් පෞරුෂය බලගන්වන්න! — "Mind Morale" සුවිශේෂී පෞරුෂ වර්ධන පාඨමාලාව දැන් ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත Apex Campus හිදී!සන්නිවේදනය සහ පෞරුෂය යනු හුදෙක් වචන හැසිරවීමක් පමණක් නොවේ. ඔබේ සැබෑ හැඟීම් සහ ආත්මවිශ්වාසය කලාව තුළින් අවදි කරමින්, සබකෝලය සදහටම දුරු කරගැනීමට කදිම අවස්ථාවක්!ප්‍රවීණ නාට්‍යවේදී, සම්මානනීය පිටපත් රචක, ග්රන්ථ කර්තෘ මෙන්ම ජනප්‍රිය ගීත රචක ලංකා චාමර මහතාගේ වසර ගණනාවක කලාත්මක අත්දැකීම් ඇසුරින්, රංගනය (Acting), නැටුම (Dancing), ගායනය (Singing) සහ කථනය (Public Speaking) යන සිව්වැදෑරුම් කලාවන් මුසු කරමින් නිර්මාණය කළ "Mind Morale" පෞරුෂ වර්ධන වැඩසටහන දැන් ආරම්භ වේ.ඇයි ඔබ "Mind Morale" තෝරාගත යුත්තේ?ප්‍රවීණ මඟපෙන්වීම: වේදිකාව, සාහිත්‍යය සහ සංගීතය යන ක්ෂේත්‍ර ත්‍රිත්වයේම ප්‍රවීණයෙකු වන ලංකා චාමර මහතාගෙන් සෘජුවම ලැබෙන ප්‍රායෝගික පුහුණුව.විශ්වාසනීය පරිසරය: උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ විශිෂ්ටතම සහ ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත Apex Campus for Global Education ආයතනයේදී පැවැත්වීම මඟින් ඔබේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහ වෘත්තීය වටිනාකම 100%ක් සහතික කෙරේ.කා සඳහාද: වෘත්තීය ජීවිතයේ ඉහළටම යාමට වෙහෙසෙන වෘත්තිකයන්ට (Professionals) සහ අනාගතය ජයගන්න සිහින දකින පාසල් සිසු සිසුවියන්ට එකසේ ගැලපෙන පරිදි සකසා ඇත.පාඨමාලා විස්තර:කාලසීමාව: සති 8ක (Weeks 8) දැඩි ප්‍රායෝගික පුහුණුවපාඨමාලා ගාස්තුව: රු. 45,000.00ස්ථානය: Apex Campus for Global Education