✨🏡️රනාල , හබරකඩ කාපට් පාරට මුහුණලා පර්චස් 18 ක ඉඩමක් වහාම විකිණීමට. පර්චසයක් ලක්ෂ 8යි 🏡✨
📍 ස්ථානය: රනාල, හබරකඩ (දැඩිගමුව)
📐 ඉඩමේ ප්රමාණය: පර්චස් 18.1
🛣️ විශේෂත්වය: හබරකඩ - කඩුවෙල කාපට් පාරටම මුහුණලා ඇති අගනා වටකුරු ඉඩම ⚡
💡 විදුලිය සහිතයි
පහසුකම් සහ දුර ප්රමාණයන්:
🚗 හබරකඩ නගරයට 3.5 Km
🏙️ කඩුවෙල නගරයට 8 Km
🛣️ අතුරුගිරියට 5.5 Km
💸 මිල ගණන්:
මුළු මිල: රු. ලක්ෂ 144 /= (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
EE-RU-L-13260