🏡 මුල්ලේරියාව උඩුමුල්ල පාරේ 800m ක් දුරින් අඩි 50 කාපට් පාරට මුහුණලා පර්චස් 38ක නේවාසික බිම් කොටසක් වහාම විකිණීමට ඇත! 🌳🥥
📌 දේපළෙහි විස්තර:
🎯 ඉඩමේ ප්රමාණය: පර්චස් 38යි
🛣️ මාර්ග ප්රවේශය: අඩි 30 පුළුල් ප්රධාන පාරටම මුහුණලා ඇත
🚗 පිහිටීම: අවිස්සාවේල්ල පාරට (හයිලෙවල් පාරට) 1km යි
🛏️ නිවසේ පහසුකම්: කාමර 03ක් සහ පිටත නානකාමරයක් (01 Bathroom) සහිතයි
🌳 වටිනා ඵලදාවෙන් පිරි ගෙවත්ත:
කොස්, පොල් (ගස් 10ක්), තැඹිලි සහ දෙල් ගස් ඇතුළු සරුසාර ගෙවත්තක් සතුයි! 🥥🥑
💰 මිල ගණන්:
පර්චසයක් ලක්ෂ 11.85/- ක් පමණි! (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
🆔 දේපළ අංකය: EE-RU-H-14571