➤ පානදුර, ඇටඹගොඩ, පරාක්‍රම මාවතේ පර්චස් 15 ක වටිනා නේවාසික ඉඩමක් විකිණීමට ඇත.
➤ පර්චසයක මිල රු. 11 ලක්ෂ සිට (Negotiable).
➤ පානදුර පාරට, ප්‍රධාන බස් නැවතුම්පළට, පානදුර රෝහලට සහ ශ්‍රී සුමංගල පිරිමි හා බාලිකා විද්‍යාලයට කිලෝමීටර් 1.5 ක් පමණි.
➤ පුළුල් ප්‍රවේශ මාර්ග සහිතයි.
➤ බැංකු ණය ලබා ගැනීමට සුදුසු පිරිසිදු ඔප්පු සහිතයි.
➤ නිස්කලංක හා ආරක්ෂිත පරිසරයක පිහිටා ඇත.
➤ නිවසක් ඉදිකිරීමට ඉතා සුදුසු වටපිටාවකි.
➤ ස්වාභාවික කරදරවලින් තොර සමතලා බිම් කඩකි.
➤ ඉඩම තුළ නොසිඳෙන ළිඳක් ඇති බැවින් නිවාස ඉදිකිරීමේදී ප්‍රයෝජනවත් වේ.
➤ සියලුම නාගරික පහසුකම්.
★ Close to Super Markets, Banks, Schools & other essential facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp | Instagram | Tiktok | peolands.com | PEO Land Real Estate (Pvt) Ltd