➤ කොළඹ දිස්ත්‍රික්කයේ දෙහිවල පියරතනාරාම පාර ප්‍රදේශයේ පිහිටි පර්චස් 23.2 ක වටිනා නේවාසික ඉඩමකි.
➤ පදිංචියටත් අනාගත ආයෝජනයකටත් ඉතා සුදුසුයි.
➤ අඩි 20 ක පුළුල් මාර්ග පිවිසුම සහිතයි.
➤ දෙහිවල සත්වෝද්‍යානයට ආසන්නයෙන් පිහිටා ඇත.
➤ ගාලු පාරට විනාඩි 5 කින් ළඟාවිය හැක.
➤ නිරවුල් හා පිරිසිදු ඔප්පු සහිත දේපළකි.
➤ ජලය හා විදුලි පහසුකම් සහිතයි.
➤ නිස්කලංක හා ප්‍රභූ නේවාසික පරිසරයක පිහිටා ඇත.
➤ සියලු නාගරික පහසුකම් සහිත ප්‍රදේශයක පිහිටා ඇත.
➤ සියලු අනුමැතියන් ලබාගෙන ඇත.
➤ නිරවුල් අයිතිය
➤ බැංකු ණය පහසුකම් ලබාගත හැක
➤ ඉහළ වටිනාකමක් සහිත ප්‍රදේශයක පිහිටා ඇත
➤ අනාගත ආයෝජනයකට ඉතා සුදුසුයි
★ Close Areas -
★ Dehiwala Zoo Nearby
★ Galle Road - 5 Minutes
★ Dehiwala Town Nearby
★ Super Markets Nearby
★ Banks Nearby
★ Schools Nearby
★ Hospitals Nearby
★ Easy Access to Public Transport
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Lands Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)