💼 තනතුර : රියදුරු (තලවතුගොඩ පිහිටි වාහන සේවා මධ්‍යස්ථානය සඳහා)
=======================
💠 සුදුසුකම් :
【~】✪ වලංගු රියදුරු බලපත්‍රයක් හිමි විය යුතුය.
【~】✪ රියදුරු රැකියාව සඳහා අවශ්‍ය පළපුරුද්ද හා කුසලතා තිබිය යුතුය.
【~】✪ වාහන නඩත්තුව පිළිබඳ මූලික දැනුමක් තිබීම වාසියකි.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ අපගේ වාහන සේවා මධ්‍යස්ථානයට අදාළ රියදුරු කටයුතු සිදු කිරීම.
【~】✪ වාහන නියමිත ස්ථානවලට ආරක්ෂිතව ගෙනයාම.
【~】✪ වාහනය පිරිසිදුව හා හොඳ තත්ත්වයේ තබා ගැනීමට සහාය වීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
ස්ථාවර රැකියා අවස්ථාවක්.
සුදුසු අවස්ථාවන්හිදී අමතර ප්රතිලාභ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, කරුණාකර පහත දුරකථන අංක අමතා අයදුම් කරන්න.
#📳 දුරකථන අංකය :
0741000123 / 0741000160
📪 ලිපිනය :
තලවතුගොඩ පිහිටි වාහන සේවා මධ්‍යස්ථානය,
ශ්‍රී ලංකාව.