රියදුරු (Driver) අවශ්‍යයි – කොළඹ
අපගේ ආයතනය සඳහා විශ්වාසනීය සහ වගකීමෙන් යුතු රියදුරෙකු අවශ්‍යයි.
සුදුසුකම් :
වලංගු රියදුරු බලපත්‍රය තිබිය යුතුය
අවම වශයෙන් වසර 2ක රියදුරු පළපුරුද්ද
කොළඹ හා අවට ප්‍රදේශ පිළිබඳ හොඳ දැනුම
වගකීමෙන් සහ විශ්වාසනීයව සේවය කළ හැකි වීම
කාර්ය ස්ථානය : කොළඹ
වැටුප : සාකච්ඡා කළ හැක
උනන්දුවක් ඇති අය කරුණාකර ඔබගේ අයදුම්පත WhatsApp මගින් යොමු කරන්න. තේරීම් කරන ලද අය පමණක් අප විසින් සම්බන්ධ කර ගනු ලැබේ.