💼 තනතුර : රියදුරු ඇබෑර්තු
💠 සුදුසුකම් :
【~】✪ නවීන වාහන පැදවීමේ පළපුරුද්ද සහිත විය යුතුය.
【~】✪ වයස අවුරුදු 45 ට අඩු විය යුතුය.
【~】✪ කොළඹ සහ තදාසන්න ප්රදේශවල පදිංචිකරුවෙකු විය යුතුය.
【~】✪ යතුරු පැදියක් හිමි විය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ලංකා ටයිල්ස් පී එල් සී ආයතනයේ ප්රධාන කාර්යාලයේදී සේවය කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, ඔබගේ විස්තර ඇතුළත් අයදුම්පතක් ඥාතීන් නොවන දෙදෙනෙකුගේ විස්තර සමඟ දින 07ක් ඇතුළත පහත ලිපිනයට යොමු කරන්න. පෞද්ගලික අයදුම්කරුවන්ට විශේෂ සැලකිල්ලක් දක්වනු ලැබේ.
📳 දුරකථන අංකය :
0114 526 700
📧 ඊ-මේල් ලිපිනය :
hrho@lankatiles.com
📪 ලිපිනය :
ලංකා ටයිල්ස් පී එල් සී
නො.215,
නාවල පාර,
නාරාහේන්පිට, කොළඹ 05.