# 💼 තනතුර : රියදුරු මහත්වරු
# 💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 25 - 50 අතර විය යුතුය.
【~】✪ අවම වශයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබා තිබිය යුතුය.
【~】✪ වලංගු බර වාහන රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය.
【~】✪ ශාරීරිකව හා මානසිකව සෞඛ්‍ය සම්පන්න විය යුතුය.
【~】✪ වගකීමෙන් හා විනයෙන් යුක්තව සේවය කළ හැකි විය යුතුය.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ඖෂධ ආනයනය, නිෂ්පාදනය සහ බෙදාහැරීමේ කටයුතු සඳහා වාහන ධාවනය කිරීම.
【~】✪ භාණ්ඩ බෙදාහැරීමේ කටයුතු.
【~】✪ වාහනය නිසි පරිදි නඩත්තු කිරීම.
# ✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
【~】✪ මූලික වැටුප: රු. 44,000 - 65,000
【~】✪ අතිකාල (OT) සහ දිරි දීමනා සමඟ රු. 100,000ට වැඩි දළ මාසික ආදායමක් උපයා ගැනීමේ අවස්ථාව.
【~】✪ මට්ටක්කුලිය, කොළඹ අවට පදිංචිකරුවන්ට ප්‍රමුඛතාවය. (දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල අයදුම්කරුවන් ද අත්දැකීම් අනුව සලකා බැලේ.)
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත දුරකථන අංකයට WhatsApp මගින් ඔබගේ CV එක යොමු කරන්න.
# 📳 දුරකථන අංකය :
077 148 6831 / 074 010 2712