💼 තනතුර : රියදුරන් (DRIVERS)
=======================
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 25 - 45 අතර විය යුතුය
【~】✪ අවම වශයෙන් වසර 5 ක පළපුරුද්ද
【~】✪ බර වාහන රියදුරු බලපත්‍රය අනිවාර්්‍යය වේ
【~】✪ සේවා සහතික තිබිම අනිවාර්්‍යය වේ
【~】✪ සෑම අයදුම්කරුවෙකුටම සේවා මුර අනුව වැඩ කිරීමට හැකිවිය යුතුය
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ රෝගීන් සහ රෝහල් ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම.
【~】✪ පවරනු ලබන වෙනත් රාජකාරි.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ. තෝරා ගන්නා ඔබ සදහා නිළ ඇඳුම්, නවාතැන් පහසුකම් සමග වෘත්තීය සුරක්ෂිතතාව සහතික කරන්නෙමු.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, ඔබගේ අයදුම්පත පහත සදහන් ලිපිනයට යොමුකල යුතු අතර අයදුම්කරන තනතුර ලියුම්කවරයේ ඉහළ වම් කෙළවරේ සඳහන් කල යුතු වේ. නැතිනම් වස්ඇප් හරහා පහත සඳහන් දුරකථන අංකයට ඔබගේ අයදුම්පත යොමු කරන්න.
#📳 දුරකථන අංකය :
0775998172
# 📧 ඊ-මේල් ලිපිනය :
careers@asiri.lk
📪 ලිපි යොමු කළ යුතු ලිපිනය :
සහකාර කළමනාකාරීණී - මානව සම්පත්,
මානව සම්පත් අංශය,
ආසිරි සෙන්ට්‍රල් රෝහල,
අංක 114, නොරිස් කැනල් පාර, කොළඹ 10.