ජා ඇල නගරයේ පිහිටි දිවයිනේ ප්‍රමුඛතම ලිට්රෝ ගෑස් බෙදා හැරිමේ ආයතනයක ගෑස් බෙදා හැරිමේ ලොරි රතයක සේවය කිරිමට ඔබටත් අවස්තාවක්.
පුහුණු නුපුහුණු සියලුම දේනාට අයදුම් කල හැක.
වයස 18 - 45 ත් අතර මනා ශරීර සුවයෙන් උත් පිරිමි පුද්ගලයන් සඳහා පමණි.
පුහුණුව, නිල ඇදුම්, පාවහන් නොමිලේ.
අදිකාල දීමනා
පැමිණීමේ දීමනා
ස්ථිර බඳවා ගැනීම් etf epf
රියදුරු බලපත්‍රය අවශ්‍ය නොවේ.
නැවතී වුවද සේවය කිරීමට හැක.
නවාතැන් පහසුකම් සැපයනු ලැබේ.
(ගාස්තු අය නොකෙරේ)
සීමිත බදවා ගැනීම්.
උනන්දුව සහා කැපවීම මත වැටුප් වැඩි වීම්
(පුහුණුවෙන් පසු 70,000 - 90,000 අදික වැටුපකට යාමේ හැකියාව.)
ඇමතුම් 0728081101