💼 තනතුර : Rice & Curry කෝකිවරුන් (Nonstop අවන්හල් සහ හෝටල් සමූහය සඳහා)
=======================
💠 සුදුසුකම් :
【~】✪ ආහාර පිසීමේ පළපුරුද්දක් තිබිය යුතුය.
【~】✪ Rice & Curry ආහාර පිසීමේ කුසලතාවයන් තිබීම වාසියකි.
【~】✪ ජාතික හැඳුනුම්පත සහ අදාළ සහතිකපත් හිමි විය යුතුය.
【~】✪ කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව තිබිය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ අවන්හල් සහ හෝටල් සමූහය සඳහා Rice & Curry ආහාර පිසීම.
【~】✪ ආහාරවල ගුණාත්මකභාවය හා පිරිසිදුකම පවත්වා ගැනීම.
【~】✪ මුළුතැන්ගෙයි කටයුතු නිසි ලෙස සංවිධානය කිරීම සහ පිරිසිදුව තබා ගැනීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
මුලික වැටුප රු. 75,000 - 120,000 (ප්රවීනත්වය මත ඉහළ වැටුප්).
අමතර අදායම් මාර්ග ද ඇත.
ආහාර සහ නවාතැන් නොමිලේ සපයනු ලැබේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, කරුණාකර ජාතික හැඳුනුම්පත සහ සහතිකපත්වල මුල් පිටපත් රැගෙන පහත ලිපිනයට හෝ විද්යුත් තැපෑලට අයදුම් කරන්න.
#📳 දුරකථන අංකය :
0771590786 / 0766863603
# 📧 ඊ-මේල් ලිපිනය :
nonstopbypathumbakers@gmail.com
📪 ලිපිනය :
Nonstop අවන්හල් සහ හෝටල් සමූහය,
හැඳල / වත්තල පිහිටි,
ශ්රී ලංකාව.