ඔයාගේ ආදරණීයන්ගෙ විශේෂ දවස් ලස්සන දවසක් කරගන්න හැමදාම ලඟ තියාගන්න පුළුවන් ලස්සන මල් පොකුරක් දෙමුද 🫣🌷
එහෙනම් ඉක්මනට අපිට whatsapp msg එකක් දාන්න
ඔයාගෙ වගේම ,ඔයාගෙ ආදරණීයන්ගෙ
💐 Birthday එකට
💐Graduation එකට
💐 Anniversary එකට
💐 wedding එකට
ඔයාට කැමති විදිහට කැමති පාටකින් හදලා දෙන්න අපි ලෑස්ති
delivery available 🚚 Ganemulla📍Gampaha📍Kadawatha📍kiribathgoda📍kelaniya 📍Ragama 📍mahabage📍welisara📍wattala📍ja ela 📍kandana 📍