Retail Showroom Cashier
Cashier Vacancy – Male (Age 20–35)
We are looking for a Male Cashier aged 20–35 years to join our growing retail team in Kurunegala.
Requirements:
✔ Male, aged 20–35 years
✔ Good communication and customer service skills
✔ Basic computer knowledge
✔ Ability to handle cash and card transactions accurately
✔ Honest, responsible, and well-organized
✔ Previous cashier experience is an added advantage
✔ Candidates with previous experience at NoLimit or Fashion Bug will be given priority
✔ Ability to work flexible hours
Responsibilities:
• Process customer payments accurately
• Issue bills and receipts
• Maintain cash register and daily cash balances
• Assist customers in a professional and friendly manner
• Support the sales team when required
What We Offer:
✓ Attractive salary package
✓ Friendly working environment
✓ Career growth opportunities
✓ Boarding facility available
Location: Kurunegala, Sri Lanka
Interested candidates are invited to send their CV via WhatsApp to 077 939 9195.
Apply today and join our successful retail team!
මුදල් අයකැමි (Cashier) ඇබෑර්තුවක් – පිරිමි (වයස අවුරුදු 20–35)
කුරුණෑගල පිහිටි අපගේ ප්රමුඛ පෙළේ විලාසිතා අලෙවි ආයතනය සඳහා පිරිමි මුදල් අයකැමියෙකු (Cashier) අවශ්‍ය වේ.
සුදුසුකම්:
✔ පිරිමි අයදුම්කරුවන් (වයස අවුරුදු 20–35)
✔ හොඳ සන්නිවේදන හා පාරිභෝගික සේවා කුසලතා
✔ මූලික පරිගණක දැනුම
✔ මුදල් හා කාඩ්පත් ගනුදෙනු නිවැරදිව හැසිරවීමේ හැකියාව
✔ අවංක, වගකීම් සහගත හා සංවිධානාත්මක පුද්ගලයෙකු වීම
✔ පෙර මුදල් අයකැමි අත්දැකීම් තිබීම අමතර සුදුසුකමකි
✔ NoLimit හෝ Fashion Bug ආයතනවල සේවා පළපුරුද්ද ඇති අය සඳහා ප්‍රමුඛත්වය ලබා දෙනු ලැබේ
✔ නම්‍යශීලී සේවා කාලයන්හි වැඩ කිරීමේ හැකියාව
අපෙන් ඔබට:
✓ ආකර්ෂණීය වැටුප් පැකේජයක්
✓ සුහද සේවා පරිසරයක්
✓ වෘත්තීය දියුණුව සඳහා අවස්ථා
✓ නවාතැන් පහසුකම් ලබා දේ
ස්ථානය: කුරුණෑගල
උනන්දුවක් දක්වන අයදුම්කරුවන් තම ජීව දත්ත පත්‍රිකාව (CV) WhatsApp මඟින් 077 939 9195 අංකයට එවන්න.
අදම අයදුම් කර අපගේ සාර්ථක කණ්ඩායමට එක්වන්න!
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Cashier
Sihina Pvt Ltdරු 45,000 - 65,000සාමාජිකයාකුරුණෑගල, මුදල් අයකැමිදින 18
Cashier - Kurunegala
Solid Data Entry Services (Pvt) Ltd.සාමාජිකයාකුරුණෑගල, මුදල් අයකැමිදින 57
Trainee Cashier
Garden Cafe Asian Restaurantකුරුණෑගල, මුදල් අයකැමිදින 8
Cashier - Kurunegala
Private Posterරු 25,000 - 35,000සාමාජිකයාකුරුණෑගල, මුදල් අයකැමිදින 59