𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Retail Operation Associate (Male) / මෙහෙයුම් සහයක (පිරිමි)
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
* වයස අවුරුදු 18ත් 40ත් අතර වීම.
* මුදල් අයකැමි පලපුරුද්ද තිබීම අමතර වාසියකි.
* පැය 12 ශිෆ්ට් (පැය 3ක OT ඇතුලත්ව).
* පිරිමි ළමුන් රැවුල සම්පූර්ණයෙන්ම කැපීය යුතුය (FULL SHAVE).
* අත්වල නිරාවරනය වෙන පච්ච (TATTOO) නොතිබිය යුතුයි.
✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
🎯 ඉහළ වැටුප් + OT.
🎯 නොමිලේ ආහාර / නවාතැන්.
🎯 ජීවිත රක්ෂණාවරණය.
🎯 මුල් දිනයේ සිට ස්ථිර සේවය.
🎯 මාස 6න් පසු උසස්වීම් අවස්ථා.
🎯 ඔබගේ යහළුවන් සමග එකට එකම සේවා ස්ථානයේ වැඩ කිරීමට ඇති හැකියාව.
𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා ඉක්මනින් අයදුම් කරන්න.... සීමිත තනතුරු ප්රමාණයක් ඇත.
📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : යුෂාන් 0760697437 / 0702179646
📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : yushan.dealwis@laugfs.lk