🌟 Leopards - Gampaha – සමග එක්වන්න! 🌟
රෙස්ටෝරන්ට් ස්ටුවර්ඩ් වරුන්/වරියන් (පුහුණු/ණුපුහුණු)
ඉතා ඉක්මනින් බඳවා ගනු ලැබේ
(විශේෂයෙන් ගම්පහ අවට අය සඳහා)
✅ වර්ගය: පූර්ණකාලීන
✅ අධ්‍යාපන සුදුසුකම: (O/L)
✅ වයස: 50 අඩු
• ආකර්ශනීය වැටුප් පැකේජ
සතුටුදායක පරිසරයක් තුල වැඩ කල හැකිවීම
උදේ සහ දිවා ආහාර සමග
📩 අයදුම් කරන ආකාරය:
ඔබගේ CV: isurucaterers@gmail.com හෝ
WhatsApp: 075 445 8580
📍Leopards - 2A, Holy Cross Road, Gampaha
(ගම්පහ ගල් පල්ලිය ඉදිරිපිට)