පළකර ඇත්තේ
Piyumika Rathnayake
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
ස්ථානය: නාරම්මල නගරය
අප අවන්හල සදහා දිගුකාලීනව සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීමට කැමති රයිස් ඇන්ඩ් කරි,චයිනීස්,වෙස්ටන් හැකිපුහුණු/නුපුහුණු කෝකිවරුන් සොයමින් සිටිමු.
💰 වැටුප් සහ ප්රතිලාභ
ආරම්භක වැටුප: LKR 80,000 -100, 000
6 කට පසු වැටුප් වැඩිවීම්
ආහාර /නවාතැන් පහසුකම් සපයනු ලැබේ
📌 වැදගත්
දිගු කාලීන අයදුම්කරුවන්ට පමණි (අවම වශයෙන් මාස 6 ක කැපවීම)
ක්රියාශීලී සහ කණ්ඩායම් හැගීමෙන් සහ අවබෝධයෙන් වැඩ කිරීමේ හැකියාව බලාපොරොත්තු වෙමු.
📞 Interested candidates, please contact: 0773921084
Rice & Curry , Chinese and Western Cook vacancy
Location: Narammala City
We are looking for dedicated and hardworking cooks (trained or untrained) with experience or interest in Rice & Curry, Chinese, and Western cuisine to join our restaurant on a long-term basis.
💰 Salary & Benefits
Starting salary: LKR 80,000-100 000 or above (based on skills and experience)
Salary increments after 6 months based on performance
Meals and accommodation provided
📌 Important
Long-term applicants only (minimum 6-month commitment)
We expect a positive attitude, teamwork, and willingness to work actively in a busy kitchen environment
📞 Interested candidates, please contact: 0773921084