🍽️👔 A ශ්‍රේණියේ මාතර දිස්ත්‍රික්කයේ රෙස්ටුරන්ට් එකකට
සුපර්වයිසර් (Restaurant Supervisor) අවශ්‍යයි.
📋 වගකීම්:
• දිනපතා රෙස්ටුරන්ට් කාර්යයන් පරීක්ෂා කර කළමනාකරණය කිරීම
• කාර්ය මණ්ඩලය (කෝකිවරු, ස්ටුවට්වරු, හෙල්පර්වරු) නියෝජනය හා නිරීක්ෂණය
• පාරිභෝගික සේවාවේ ගුණාත්මකභාවය පවත්වා ගැනීම
• පිරිසිදුකම, කාලසටහන් සහ වැඩ පිළිවෙල නිරීක්ෂණය කිරීම
🍽️🏠 කෑම බීම සහ නවාතැන් නොමිලේ.
💰 අත්දැකීම් හා දක්ෂතා අනුව ඉහළ වැටුප්.
🪪 හැදුනුම්පත් පිටපත්, ග්‍රාමසේවක සහ අනෙකුත් සහතික සමග පැමිණෙන්න.
📞 0726222773
🍽️👔 An A-grade restaurant in the Matara District is looking for a
Restaurant Supervisor
📋 Responsibilities:
• Oversee and manage daily restaurant operations
• Supervise and coordinate staff (chefs, stewards, helpers)
• Ensure high standards of customer service
• Monitor cleanliness, schedules, and workflow
🍽️🏠 Free meals and accommodation provided.
💰 Attractive salary based on experience and skills.
🪪 Please bring copies of NIC, Grama Niladhari certificate, and other relevant documents.
📞 0726222773