Restaurant Steward Vacancy
📍 Location: Kothalawala, Kaduwela
We are looking for dedicated and energetic Restaurant Stewards to join our Restaurant & Bakery team.
Requirements:
✔ Minimum 6 months of experience as a Restaurant Steward
✔ Age between 20 – 40 years
✔ Ability to work in a team environment
✔ Good work ethic and attention to cleanliness
✔ Friendly and positive attitude
Salary & Benefits:
💰 Salary: Rs. 60,000/- + Attractive Incentives
🍽 Free Meals Provided
🏠 Free Accommodation Provided
📈 Career Growth Opportunities
📞 For More Information: Call or WhatsApp 0762006007
===============================================================
🍽️ Restaurant Steward ඇබෑර්තුවක්
📍 ස්ථානය: කොතලාවල, කඩුවෙල
අපගේ Restaurant & Bakery ආයතනය සඳහා උද්යෝගිමත් සහ වගකීම් සහිත Restaurant Steward සේවකයින් අවශ්‍යයි.
අවශ්‍ය සුදුසුකම්:
✔ Restaurant Steward ලෙස අවම මාස 06ක සේවා පළපුරුද්ද
✔ වයස අවුරුදු 20 – 40 අතර විය යුතුය
✔ කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව
✔ පිරිසිදුකම හා වගකීම් සහිත වැඩපිළිවෙළක් පවත්වාගෙන යාම
✔ සුහදශීලී සහ ධනාත්මක ආකල්පයක් තිබීම
වැටුප් හා ප්රතිලාභ:
💰 මාසික වැටුප රු. 60,000/- + ආකර්ෂණීය දිරි දීමනා
🍽 නොමිලේ ආහාර
🏠 නොමිලේ නවාතැන් පහසුකම්
📈 ඉදිරියට වෘත්තීය දියුණුවට අවස්ථා
🏢 සේවා ස්ථානය: Restaurant & Bakery
📞 වැඩි විස්තර සඳහා අමතන්න / WhatsApp කරන්න: 0762006007