ZenPortion අවන්හල - නුගේගොඩ
කොළඹ අවට ආහාර පිසිය හැකි (වයස අවුරුදු 30ට අඩු) අවන්හල් සේවකයෙකු/සේවිකාවක අවශ්‍ය කර තිබේ.
සති දෙකක පුහුණුවක් ලබා දෙනු ලැබේ.
වැඩ කරන කාලය: මධ්‍යහ්න 12 සිට රාත්‍රී 9
වැටුප: LKR 50,000 + විකිණුම් දීමනා + අතිකාල දීමනා
ආහාර පාන ඇත (නවාතැන් පහසුකම් සපයනු නොලැබේ)
ZenPortion Restaurant - Nugegoda
A restaurant worker (male or female), under 30 years of age, with cooking experience, is required in the Colombo area.
Two weeks of training will be provided.
Shift: 12 PM – 9 PM
Salary: LKR 50,000 + Sales Incentive Bonus + OT
Meals will be provided (Accommodation will NOT be provided)
(Whatsapp your CV)
0710416774 / 0712352648