අවන්හල සඳහා බෙදාහැරීමේ රියදුරෙකු (Delivery Rider) අවශ්‍යයි
📍 සේවා ස්ථානය: වත්තල
🏍️ වත්තල සහ අවට ප්‍රදේශ පිළිබඳ හොඳ දැනුමක් තිබිය යුතුය
🍽️ ආහාර සැපයේ
💰 ආකර්ෂණීය වැටුප්
🪪 වලංගු යතුරුපැදි රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය
📞 අදම අයදුම් කරන්න!