🧹🧼 A ශ්‍රේණියේ මාතර දිස්ත්‍රික්කයේ රෙස්ටුරන්ට් එකකට
රෙස්ටුරන්ට් පිරිසිදු කරන්නන් (Restaurant Cleaners) අවශ්‍යයි.
📋 වගකීම්:
• රෙස්ටුරන්ට්, කුස්සිය සහ වොෂ්රූම් පිරිසිදු කිරීම
• උපකරණ, බිම්, මේස සහ අවට පරිසරය පිරිසිදු ලෙස පවත්වා ගැනීම
• පිරිසිදුකම සහ සෞඛ්‍ය නියමයන් අනුගමනය කිරීම
🍽️🏠 කෑම බීම සහ නවාතැන් නොමිලේ.
💰 දක්ෂතා හා අත්දැකීම් අනුව වැටුප්.
🪪 හැදුනුම්පත් පිටපත්, ග්‍රාමසේවක සහ අනෙකුත් සහතික සමග පැමිණෙන්න.
📞 0726222773
🧹🧼 An A-grade restaurant in the Matara District is hiring
Restaurant Cleaners
📋 Responsibilities:
• Clean the restaurant, kitchen, and washrooms
• Maintain cleanliness of floors, tables, equipment, and surroundings
• Follow hygiene and sanitation standards
🍽️🏠 Free meals and accommodation provided.
💰 Salary based on skills and experience.
🪪 Please bring copies of NIC, Grama Niladhari certificate, and other relevant documents.
📞 0726222773