අවුරුදු 40-55ත් අතර විශ්‍රාමික/ නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වූ හමුදා සාමාජිකයන් සඳහා නුගේගොඩ පිහිටි නිවාස සංකීර්ණයක නිවාස කළමනාකරු තනතුර සදහා ඇබෑර්තුවක් ඇත.
ඉතා ඉක්මනින් බදවා ගැනිම සිදුකරයි.
වැටුප රු 80,000 ක් සහ ගමන් වියදම් රැ.5000 ක්.
.
*පොලිස්, ග්‍රාමනිලධාරී සහතික
*අධ්‍යාපන සහතික
*රාජකාරි සඳහා මනා සෞඛ්‍ය තත්වයකින් යුතු අය.
විමසීම් 0761493875