🏡✨ ඔබේ අලුත්ම නිවස තනාගැනීමට
අතුරුගිරියෙන් කදිම තැනක්! ✨
190 ගොඩගම ප්‍රධාන බස් පාරටත්
136 කොට්ටාව පාර (වල්ගම හන්දිය)මැදිව,
අතුරුගිරිය – ඥානවිමල මාවතෙන්
සුපිරිම බිම්කොටස් කිහිපයක් දැන් ඔබට 💫
📐 මනාව සංවර්ධනය කරන ලද පර්චස් 8ක සීමිත බිම්කොටස්,
➡️ හොඳම බිම්කොටස දැන්ම වෙන්කරගන්න
♻️ ආරක්ෂිත හා නිස්කලංක නේවාසික පරිසරය
♻️ තෙකලා විදුලිය
♻️ නල ජලය
♻️ කොන්ක්‍රීට් කාණු පද්ධතිය
♻️ තාර යෙදු පුළුල් ඇතුල් මාර්ග
📍 ප්‍රධාන ස්ථානවලට දුර
🔰 190 ගොඩගම පාරට – 500m
🔰 වල්ගම මංසන්ධියට – 300m
🔰 අතුරුගිරිය මංසන්ධියට – 1Km
🔰 පුංචි අතුරුගිරිය මංසන්ධියට – 1Km
🔰 හෝමාගමට – 3Km
🔰 කොට්ටාවට – 3Km
🏥 අතුරුගිරිය රජයේ රෝහල,සුපිරි වෙළඳසැල්, ජිම්, බැංකු සහ අත්‍යවශ්‍ය සියළු පහසුකම් අතේ දුරින්
💳 පහසු ගෙවීමේ ක්‍රම
🔰 රු. 500,000/-ක් ගෙවා අදම ඉඩම වෙන්කරවාගන්න
🔰 50% ගෙවා ඉතිරිය වසරක් තුළ පොලී රහිතව
🔰 එකවර ගෙවීමේදී අගනා වට්ටම්
📞 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න
ඔබේ බිම්කොටස ඔබේ නමින්ම හිමිකරගන්න