මොරටුව කටුබැද්ද හන්දිය සරසවිය අසලින්ම ආයෝජන හා නේවාසික බිම් කොටස්.
ගාලු පාර සහ 255 ගල්කිස්ස කොට්ටාව ප්‍රධාන බස් පාර අතේ දුරින්
- මොරටුව විශ්ව විද්‍යාලයට යාබදව.
ගාලු පාර කටුබැද්දට 1.5km යි.
දුම්රිය ස්ථානයට විනාඩි 5 යි.
ප්‍රධාන පෙළේ ජාතික පාසල් අතේ දුරින්.
සුපිරි වෙළඳ සැල් අත ලඟින්ම.
නල ජලය තෙකලා විදුලිය සමඟින් නිරවුල් ඔප්පු සහ සියලු අනුමැතියන් සමග සංවර්ධනය වන
සුපිරි ඉඩම
බැංකු ණය පහසුකම්.
එකවර ගෙවීම් සඳහා විශේෂ වට්ටම්.
ඔබේ බිම් කොටස අදම වෙන්කරවා ගන්න
දැන්ම අමතන්න...