මාලඹේ නගරයට මිනිත්තු 2ක් වැනි කෙටි දුරකින් උසස් තත්ත්වයේ ඉඩමක්
දැන්ම අමතන්න
මාලබේ, කොළඹ නගරයේ වේගයෙන් වර්ධනය වන උප නගරයකි. 10km පමණ දුරින් ප්‍රධාන කොළඹ නගරය
✅උසස් අධ්‍යාපන සහ තොරතුරු තාක්ෂණ කර්මාන්ත සඳහා මධ්‍යස්ථානය.
SLIT........................................... 4 කි.මී
හොරයිසන් කැම්පස්....................... 4 කි.මී
හොරයිසන් ජාත්‍යන්තර පාසල....4 කි.මී
CINEC................................. 3.5 km
✅කොළඹ සහ දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට විශිෂ්ට මාර්ග සම්බන්ධතා.
අතුරුගිරිය පාර............................මීටර් 300
අතුරුගිරිය හුවමාරුව............3km
මාලඹේ නගරය................................1.5Km
පැලවත්ත/ තලවතුගොඩ.....4Km
හේමාස් රෝහල.......................4.5Km
කොට්ටාව හුවමාරුව.....................7Km
කඩුවෙල.....................................7Km
✅️බස් මාර්ග
177 කඩුවෙල - කොල්ලුපිටිය
190 මීගොඩ - පිටකොටුව
993 මාලබේ - මහරගම
අනෙකුත් අත්‍යවශ්‍ය සියලු පහසුකම් අතේ දුරින්
බැංකු
සුපිරි වෙළඳසැල්
සුපිරි අවන්හල්
ෆාමසි
ජිම්
මාලඹේ ප්‍රදේශයේ උසස් තත්වයේ ඉඩමක සාඩම්බර හිමිකරුවෙකු වන්න
දැන්ම අමතන්න....