Commercial / Residential land for sale in Piliyandala.
Near Nilkamal Factory, Batakettara.
Ideal for Business, Factory, Warehouse or Residence purpose.
Land facing to 30 feet road.
23 Perches land.
Price 1.15 million per perch.
පිලියන්දල නගරයට ආසන්නව අගනා ඉඩමක් විකිණීමට.
ව්‍යාපාරයකට, කර්මාන්ත ශාලාවකට, ගබඩාවකට හෝ පදිංචියට සුදුසුයි.
පිලියන්දල මඩපාත පාර කොටගෙදර හන්දියෙන්ම.
මඩපාත පාරට මී. 300.
අඩි 30 කාපර්ට් පාරට මුහුනලා.
හතරැස් තැනිතලා ඉඩම.
වටතාප්ප. ගේට්ටුව.
පදිංචි විය හැකි පැරණි නිවසක් ද සහිතයි.
වැදගත් පරිසරය.
පිලියන්දලට කි. මී. 2.5
කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 15 යි.
ගාලු පාරට, නුගේගොඩට, බත්තරමුල්ලට, බොරලැස්ගමුවට, කොළඹට පහසුවෙන් ළගාවිය හැකිය.
පිරිසිදු ඔප්පු. ප්ලෑන් අනුමතයි.
ඉඩම පර්චස් 23.
පර්චසයක මිල ලක්ෂ 11.5
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.