♦️🚍 පානදුර-බණ්ඩාරගම ප්‍රධාන බස් පාරට 10min
🛣️ගැලනිගම අධිවේගී පිවිසුමට 10min
📌️තෙකලා විදුලිය
🚰නල ජලය
♦️451/452 🚎 පානදුර-රුක්ගහ බස් පාරට 200m
🛣️තාර යෙදූ පුළුල් ප්‍රවේශ මාර්ග
⤴️️කොන්ක්‍රීට් කාණු පද්ධති
⤴️️🚸පානදුර බාලිකා මහා විද්‍යාලය, ශ්‍රී සුමංගල ජාතික පාසල, ශුද්ධ වූ කන්‍යාරාම විද්‍යාලය,ශාන්ත ජෝන් විද්‍යාලය ඇතුළු ජාතික හා ජාත්‍යන්තර පාසල් බල සීමාවේ පිහිටා ඇත.
⭕Keells,Cargills ඇතුළු සුපිරි වෙළෙඳසැල් අතේ දුරින්
🔆සුන්දර බොල්ගොඩ වැවේ සිසිලස සමගින්🏞️
මූලික ගෙවීම 50% ගෙවා ඉතිරිය පොළී රහිතව කැමති විදියට මාස 24 ගෙවන්න ගන්න
අදම අපිට කතාකරන්න.