Residential Land for Sale in Battaramulla
🚩 A valuable residential investment in one of Battaramulla’s most sought-after and well-connected locations.
• 6 perches of prime residential land for sale on Robert Gunewardena Mawatha, Battaramulla
• Land is partitioned from an original 20-perch property; the existing house will be removed after sale
• 13 ft wide access road with 5 ft street-line to be maintained as per approved survey plan
• Clear ownership after partition case; fully eligible for bank loans
• Located in a highly residential neighborhood, surrounded by Koswatta, Pelawatta, Thalawathugoda, Battaramulla & Rajagiriya
• Only 1.8 km to Akuregoda Army Headquarters Jogging Track and Aruppitiya Junction
• Ideal for a modern family home with international schools, supermarkets, hospitals, and restaurants within close reach
🔴 Price: Rs. 18 Million (Negotiable)
🚩 බත්තරමුල්ලේ අගනා නේවාසික ඉඩමක් වැඩිම ඉල්ලුමට
• බත්තරමුල්ල, රොබට් ගුණවර්ධන මාවතේ පිහිටි පර්චස් 6 ක නේවාසික ඉඩමක් විකිණීමට ඇත.
• පර්චස් 20 ක ඉඩමකින් වෙන් කර ඇති මෙම කොටසෙහි පවතින නිවස අලෙවියෙන් පසු ඉවත් කරනු ලැබේ.
• අඩි 13 ක් පළල පිවිසුම් මාර්ගයක් සිහත අනුමත මිනින්දෝරු සැලැස්මට අනුව ගොඩනැගිලි සීමාව පාර මායිමෙහි සිට අඩි 5 කි.
• බෙදුම් නඩුවකින් පසු නිරවුල්ව හිමිකමක් සහිත මෙම ඉඩමට බැංකු ණයක් වුවද ලබාගත හැකිය.
• කොස්වත්ත, පැලවත්ත, තලවතුගොඩ, බත්තරමුල්ල සහ රාජගිරිය යන නගරවලට සමීපයෙන්
• අකුරේගොඩ ත්‍රිවිධ හමුදා මූලස්ථානය අසල ඇවිදින මංතීරුවට සහ අරුප්පිටිය හන්දියට කිලෝමීටර 1.8 ක් පමණි.
• ජාත්‍යන්තර පාසල්, සුපිරි වෙළඳසැල්, රෝහල් සහ අවන්හල් ආදී සියල්ල නවීන දිවිපෙවතක් ගෙවන පවුලකට නිවසක් ඉදිකිරීමට වඩාත් සුදුසු ය
🔴 මිල: රු. ලක්ෂ 180 යි. (සාකච්ඡා කළ හැකිය)
🚩 பத்தரமுல்லையில் குடியிருப்பு நிலம் விற்பனைக்கு
• பத்தரமுல்ல, ராபர்ட் குணவர்தன மாவத்தையில் 6 பேர்ச்சஸ் கொண்ட பிரைம் குடியிருப்பு நிலம் விற்பனைக்கு
• நிலம் அசல் 20 பேர்ச்சஸ் சொத்திலிருந்து பிரிக்கப்பட்டுள்ளது; ஏற்கனவே உள்ள வீடு விற்பனைக்குப் பிறகு அகற்றப்படும்
• அங்கீகரிக்கப்பட்ட சர்வே திட்டத்தின்படி பராமரிக்கப்படும் 5 அடி தெரு வரிசையுடன் கூடிய 13 அடி அகலமான அணுகல் சாலை
• பிரிவினைக்குப் பிறகு தெளிவான உரிமை; வங்கிக் கடன்களுக்கு முழுமையாகத் தகுதியானது
• கொஸ்வத்த, பெலவத்த, தலவதுகொட, பத்தரமுல்ல மற்றும் ராஜகிரிய ஆகியவற்றால் சூழப்பட்ட, அதிக குடியிருப்பு பகுதியில் அமைந்துள்ளது
• அக்குரேகொட இராணுவ தலைமையக ஜாகிங் டிராக் மற்றும் அருப்பிட்டி சந்திக்கு 1.8 கி.மீ மட்டுமே
• சர்வதேச பள்ளிகள், பல்பொருள் அங்காடிகள், மருத்துவமனைகள் மற்றும் உணவகங்கள் அருகில் உள்ள நவீன குடும்ப வீட்டிற்கு ஏற்றது
🔴 விலை: ரூ. 18,000,000 (பேசித் தீர்க்கலாம்)
______________________________________________________
💡 Let us help you sell your property fast! We charge a registration fee at the beginning and a 3% commission on the property value after the deal is successfully closed.
✅ Advertising until the property is sold
✅ Managing and handling phone inquiries
✅ Scheduling and conducting property inspections
✅ Providing legal guidance and documentation support
Terms: The above services are provided only to customers who have signed an agreement with us. Signing an agreement with us does not prevent you from selling your property directly to an outside buyer.
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට ගාස්තුවක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්‍රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි. (අප සමඟ ගිවිසුම් ගත වීම බාහිර ගැණුම්කරුවෙක්ට ඔබගේ දේපළ අලෙවි කිරීමට කිසිදු බාධාවක් ඇති නොකරයි.)
💡 உங்கள் சொத்தை விரைவாக விற்க நாங்கள் உதவுவோம்! ஆரம்பத்தில் பதிவு கட்டணமும், ஒப்பந்தம் வெற்றிகரமாக முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரம் செய்தல்
✅ தொலைபேசி விசாரணைகளை நிர்வகித்தல் மற்றும் கையாளுதல்
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்
✅ சட்ட வழிகாட்டுதல் மற்றும் ஆவண ஆதரவை வழங்குதல்
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன. எங்களுடன் ஒரு ஒப்பந்தத்தில் கையெழுத்திடுவது உங்கள் சொத்தை நேரடியாக ஒரு வெளிப்புற வாங்குபவருக்கு விற்பதைத் தடுக்காது.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Premium Land for Sale in Battaramulla
14.8 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 59,200,000 සම්පුර්ණ මිලදින 55
Residential Land for Sale in Diyagama
6.8 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 3,900,000 සම්පුර්ණ මිලදින 54
Residential Land for Sale in Kotte
7.0 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 4,000,000 පර්ච් එකකටදින 26
Residential Land for Sale in Homagama – Magammana
12.26 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 18,400,000 සම්පුර්ණ මිලදින 34
