House for Sale in Battaramulla
🚩 An ideal family home in a highly convenient and rapidly developing area of Battaramulla, offering comfort, accessibility, and excellent long-term value.
• Single-storey house for sale on 7.5 perches of land located on Muttettugoda Road, Thalahena
• A beautifully designed 950 sq.ft home featuring 2 bedrooms, 2 bathrooms, a comfortable living area, and a functional kitchen
• Just 500m to Thalahena Junction with easy access to 170 / 190 / 177 bus routes (Kaduwela – New Kandy Road)
• Keells, Food City, Laughs Supermarkets, and Siri Lak Fish Market all located within 500m for daily convenience
• Approximately 5.4km to CINEC and Horizon Universities, and close to the well-known IT hub in Malabe City
• Around 6km to Akuregoda Jogging Track, IDH Hospital, and Nevil Fernando Teaching Hospital
• Clear deed with an approved survey plan, fully eligible for bank loans without any hassle
• Fully enclosed with boundary walls, featuring a gated backyard and dedicated garage space in this completed home
🔴 Price: Rs. 23 Million (Negotiable)
🚩 බත්තරමුල්ලට සහ මාළඹේට නුදුරින් සියල් සපිරි සුන්දර නිවසක් ඔබේ කරගන්න.
• තලාහේන, මුත්තෙට්ටුගොඩ පාරේ පර්චස් 7.5 ක ඉඩමක පිහිටි පුංචි පවුලකට මනාව ගැළපෙන තනි මහල් නිවසක් විකිණීමට ඇත.
• නිදන කාමර 2 ක්, නාන කාමර 2 ක්, විසිත්ත කාමරයක්, කෑම කාමරයක් සහ පැන්ට්රියකින් සහිත කුස්සිය සමඟ වර්ග අඩි 950 කින් සමන්විත ය.
• 170/ 190/ 177 බස් මාර්ග (කඩුවෙල - නව නුවර පාර) වෙත පහසුවෙන් පිවිසිය හැකි අතර තලාහේන හන්දියටම ඇත්තේ මීටර් 500 ක් පමණි.
• කීල්ස්, ෆුඩ් සිටි, ලාෆ්ස් සුපිරි වෙළඳසැල් සහ සිරිලක් මාළු වෙළඳපොළ යන සියල්ලම මීටර් 500 ක් ඇතුළත පිහිටා ඇත.
• සිනෙක්, හොරයිසන් විශ්වවිද්‍යාල සහ මාලබේ නගරයේ ප්‍රසිද්ධ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයට කිලෝමීටර 5.4 ක් පමණ ඇත.
• අකුරේගොඩ ඇවිදින මංතීරයට, අයිඩීඑච් රෝහලට සහ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලට කිලෝමීටර 6 ක් පමණි.
• අනුමත මිනින්දෝරු සැලැස්මක් සහ නිරවුල් ඔප්පුවක් සහිත කිසිදු කරදරයකින් තොරව බැංකු ණය ලබා ගත හැක.
• වටතාප්ප සහ ගේට්ටුවලින් සමන්විත මෙම නිවසෙහි පසුපස මිදුලක් සහ ඉදිරිපස වාහන දෙකක් ගාල් කිරීමට හැකි ඉඩකඩ සහිත ය.
🔴 මිල: රු. ලක්ෂ 230 යි. (සාකච්ඡා කළ හැක.)
🚩 பத்தரமுல்லையில் வீடு விற்பனைக்கு
• தலஹேன, முத்தெட்டுகொட சாலையில் 7.5 பேர்ச் நிலத்தில் ஒற்றை மாடி வீடு விற்பனைக்கு
• 2 படுக்கையறைகள், 2 குளியலறைகள், வசதியான வாழ்க்கைப் பகுதி மற்றும் செயல்பாட்டு சமையலறை ஆகியவற்றைக் கொண்ட அழகாக வடிவமைக்கப்பட்ட 950 சதுர அடி வீடு
• 170/ 190/ 177 பேருந்து வழித்தடங்களுக்கு (கடுவெல - புதிய கண்டி சாலை) எளிதாக அணுகக்கூடிய தலஹேன சந்திக்கு 500 மீ தொலைவில்
• கீல்ஸ், ஃபுட் சிட்டி, லாஃப்ஸ் சூப்பர் மார்க்கெட்டுகள் மற்றும் இலங்கை மீன் சந்தை ஆகியவை தினசரி வசதிக்காக 500 மீட்டருக்குள் அமைந்துள்ளன
• CINEC மற்றும் ஹொரைசன் பல்கலைக்கழகங்களுக்கு சுமார் 5.4 கி.மீ தொலைவில், மாலபே நகரத்தில் உள்ள நன்கு அறியப்பட்ட IT மையத்திற்கு அருகில்
• அக்குரேகொட ஜாகிங் டிராக், IDH மருத்துவமனை மற்றும் நெவில் பெர்னாண்டோ போதனா மருத்துவமனைக்கு சுமார் 6 கி.மீ தொலைவில்
• அங்கீகரிக்கப்பட்ட சர்வே திட்டத்துடன் கூடிய தெளிவான பத்திரம், எந்த தொந்தரவும் இல்லாமல் வங்கிக் கடன்களுக்கு முழுமையாகத் தகுதியானது
• முழுமையாக எல்லைச் சுவர்களால் மூடப்பட்டிருக்கும், ஒரு கேட் பின்புறம் மற்றும் பிரத்யேக கேரேஜ் இடம் இதில் உள்ளது. வீடு
🔴 விலை: ரூ. 23,000,000 (பேசித் தீர்க்கலாம்)
_______________________________________________
💡 Let us help you sell your property fast! We charge a registration fee at the beginning and a 3% commission on the property value after the deal is successfully closed.
✅ Advertising until the property is sold
✅ Managing and handling phone inquiries
✅ Scheduling and conducting property inspections
✅ Providing legal guidance and documentation support
Terms: The above services are provided only to customers who have signed an agreement with us. Signing an agreement with us does not prevent you from selling your property directly to an outside buyer.
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට ගාස්තුවක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්‍රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි. (අප සමඟ ගිවිසුම් ගත වීම බාහිර ගැණුම්කරුවෙක්ට ඔබගේ දේපළ අලෙවි කිරීමට කිසිදු බාධාවක් ඇති නොකරයි.)
💡 உங்கள் சொத்தை விரைவாக விற்க நாங்கள் உதவுவோம்! ஆரம்பத்தில் பதிவு கட்டணமும், ஒப்பந்தம் வெற்றிகரமாக முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரம் செய்தல்
✅ தொலைபேசி விசாரணைகளை நிர்வகித்தல் மற்றும் கையாளுதல்
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்
✅ சட்ட வழிகாட்டுதல் மற்றும் ஆவண ஆதரவை வழங்குதல்
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன. எங்களுடன் ஒரு ஒப்பந்தத்தில் கையெழுத்திடுவது உங்கள் சொத்தை நேரடியாக ஒரு வெளிப்புற வாங்குபவருக்கு விற்பதைத் தடுக்காது.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Land for Sale in Battaramulla
6.0 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 18,000,000 සම්පුර්ණ මිලදින 15
Residential Land for Sale in Battaramulla
6.0 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 18,000,000 සම්පුර්ණ මිලදින 27
House for Sale in Siddamulla
කාමර: 6, නානකාමර: 5සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 62,500,000දින 51
Rajagiriya House for Sale
කාමර: 4, නානකාමර: 3සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 90,000,000දින 3
