18 Perches of Residential Land for sale in New City, Wathumulla, Gampaha, close to Doranagoda Maha Vidyalaya. This land is located in a desirable village area, just 2.5 km from the Gampaha Minuwangoda Bus Route, less than 5.0 Km to Gampaha City and 3 Km from Udugampola Junction.
ගම්පහ, වතුමුල්ල, නව නගරයේ, දොරණගොඩ මහා විද්‍යාලයට නුදුරින් පර්චස් 18ක නේවාසික ඉඩම විකිණීමට ඇත. මෙම ඉඩම ගම්පහ – මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර 2.5 ක්, ගම්පහ නගරයට කිලෝමීටර 5 ට අඩු සහ උඩුගම්පොල හන්දියේ සිට කිලෝමීටර් 3 ක් දුරින්, සුන්දර ගම්මානයක පිහිටා ඇත.
*Electricity, Well water as well as Government Water line facilities also available. විදුලිය, ළිං ජලය මෙන්ම රජයේ ජල නල මාර්ග පහසුකම් ද ඇත.
*15 feet wide good motorable road up to the land. ඉඩම දක්වා අඩි 15ක් පළල හොඳ මෝටර් රථ මාර්ගය.
*Just 15 minutes to Gampaha Town and easy access ගම්පහ නගරයට මිනිත්තු 15 කින් ප්‍රවේශ විය හැකිය.
*Easy access to Government/ International schools, Banks, Financial Institutions, Supermarkets, and Restaurants etc.රජයේ/ජාත්‍යන්තර පාසල්, බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල් සහ ආපන ශාලා ආදිය වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක.