18 Perches of Residential Land for sale in New City, Wathumulla, Gampaha, close to Doranagoda Maha Vidyalaya. This land is located in a desirable village area, just 2.5 km from the Gampaha Minuwangoda Bus Route, less than 5.0 Km to Gampaha City and 3 Km from Udugampola Junction.
ගම්පහ, වතුමුල්ල, නව නගරයේ, දොරණගොඩ මහා විද්‍යාලයට නුදුරින් පර්චස් 18ක නේවාසික ඉඩම විකිණීමට ඇත. මෙම ඉඩම ගම්පහ – මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර 2.5 ක්, ගම්පහ නගරයට කිලෝමීටර 5 ට අඩු සහ උඩුගම්පොල හන්දියේ සිට කිලෝමීටර් 3 ක් දුරින්, සුන්දර ගම්මානයක පිහිටා ඇත.
Electricity, Well water as well as Government Water line facilities also available. විදුලිය, ළිං ජලය මෙන්ම රජයේ ජල නල මාර්ග පහසුකම් ද ඇත.
15 feet wide good motorable road up to the land. ඉඩම දක්වා අඩි 15ක් පළල හොඳ මෝටර් රථ මාර්ගය.
Just 15 minutes to Gampaha Town and easy access ගම්පහ නගරයට මිනිත්තු 15 කින් ප්‍රවේශ විය හැකිය.
Easy access to Government/ International schools, Banks, Financial Institutions, Supermarkets, and Restaurants etc.
රජයේ/ජාත්‍යන්තර පාසල්, බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල් සහ ආපන ශාලා ආදිය වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක.