Accommodation for Girls Only (Sharing Rooms)
Walking distance to Battaramulla junction
Easy access to major bus routes (174, 170, 190, 163 etc.)
Safe & quiet environment with CCTV
2 rooms, bathroom, and kitchen (cooking allowed)
Spacious living room, ideal for studying
Walking distance to banks, hospitals,supermarkets & all essentials
Call for more details:
නවාතැන් පහසුකම් - ගැහැණු ළමයින් සඳහා පමණි (Sharing Rooms)
බත්තරමුල්ල නගරයට පයින් යන දුරින් ( colour light )
ප්‍රධාන බස් මාර්ග වලට පහසුවෙන් ළඟා විය හැක (174, 170, 190, 163 ඇතුළු සියලුම බස්)
CCTV සහිත ආරක්ෂිත, නිස්කලංක පරිසරය
කාමර 2 , නානකාමරය, මුළුතැන්ගෙය (උයා ගැනීමට ඉඩකඩ ඇත)
පාඩම් වැඩ සඳහා පහසු ලොකු සාලයක්
බැංකු, සුපර් මාර්කට් ඇතුළු සියලුම අත්‍යවශ්‍ය සේවා පයින් යන දුරින්
වැඩි විස්තර සඳහා අමතන්න