Rooms for rent
♥️කොළඹ දිස්ත්රික්කය, ශ්රි ජයවර්ධනපුර නගර සබාව , පිටකෝට්ටේ ,තලවතුගොඩ පාරේ keels එක අසල
🟢boys only (පිරිමි ලමුන් දෙදෙනෙක් සදහා පමණි)
බිම්මහල කොටස
🟣කාමර 2 (Full tile)
🟣නාන කාමරය(Full tile)
🟣කාමරය තුලද සින්ක් එකක් ඇත
Parking only one bike
✅ නිස්කලංක වට පිටාව
✅ජලය සහ විදුලිය
📍 පිටකෝට්ටේ හංදියට 1.2km
📍Keels Super Marcket 200m
📍 ආනන්ද ශාස්ත්රාලයේ පිට්ටනියට 300m Cargils food city, Laugf super marcket 1.2km
📍153 බොරැල්ල නවරෝහල මාර්ගයට 200m
📍163 බසයට 1.1km(දෙහිවල-විදේශසේවා)
📍17 බසයට 1.1km(පානදුර-නුවර)
📍කෝට්ටේ රජමහා විහාරය 850m
📍ක්රිස්තියානි පල්ලිය 1.2km
📍 ගැනුම්කරුවන් පමණක් කතා කරන්න.
🛑මාසික කුලිය රු. 33000.00(වෙනස් කරගත හැක )
🛑 අත්තිකාරම් මුදල් මාස තුනක් සදහා